Dicts.info 

Sinhala vocabulary

Learn English to Sinhala vocabulary : Verb




Index > Verb

accept පිළිගන්නවා
achieve ඉෂ්ට කරගන්නවා
act ක්‍රියා කරනවා
add එකතු කරනවා
add එකතු කරනවා
admit ඒත්තු ගන්නවා
affect බලපානවා
agree එකඟ වෙනවා
allow ඉඩ හරිනවා, අවසර දෙනවා
announce ප්‍රකාශ කරනවා
argue තර්ක කරනවා
arrive ළඟා වෙනවා, පැමිණෙනවා
ask අසනවා, විමසනවා
attack පහර දෙනවා
avoid මඟහරිනවා
be පවතිනවා
bear උසුලනවා
beat පැරදීම
behave හැසිරෙනවා
believe විශ්වාස කරනවා
benefit යහපත සලසනවා
bite හපාකනවා
bring ගෙනෙනවා
build ගොඩනගනවා
burn පිළිස්සෙනවා
call ඇමතීම
care සැලකිල්ල දක්වනවා
carry ගෙනයනවා
catch අල්ලා ගන්නවා
cause හේතුව
change වෙනස් කරනවා
choose තෝරා ගන්නවා
clean පිරිසිදු කරනවා
compare සංසන්දනය කරනවා
connect ගළපනවා
contain අඩංගුව තිබෙනවා
continue නොකඩවාම කරගෙන යනවා
control පාලනය කරනවා
cook උයනවා, පිසනවා
cough කහිනවා
crush කුඩුකරනවා
crush මිරිකනවා
cry වැලපීම
decide තීරණය කරනවා
describe විස්තර කරනවා
design සැලැසුම් නිර්මාණය
develop වැඩි දියුණු කරනවා
die මියයනවා
discover අනාවරණය කරනවා
discuss සාකච්ඡා කරනවා
dislike අකමැති වෙනවා
divide බෙදා වෙන් කරනවා
doubt සැක කරනවා
drive පදවනවා
encourage ධෛර්ය්‍ය දෙනවා
end කෙළවර වෙනවා
enjoy ප්‍රීතියෙන් භුක්ති විඳිනවා
enter ඇතුළත් කරනවා, පිවිසෙනවා
establish පිහිටුවනවා
exist පවතිනවා
expect අපේක්ෂා කරනවා
explain තේරුම් කරනවා
express ප්‍රකාශ කරනවා
fight ගහගන්නවා, සටන් කරනවා
fill පුරවනවා
find සොයා ගන්නවා
finish සම්පූර්ණ කරනවා
forgive සමාවෙනවා
free නිදහස් කරනවා
give up අත්හරිනවා, යටත් වෙනවා
grow වැඩෙනවා
happen සිදු වෙනවා
hate වෛර කරනවා
hide සඟවනවා, ආවරණය කරනවා
hold අල්ලාගෙන සිටිනවා
include ඇතුළත් කරනවා
increase වැඩි කරනවා
injure හානි කරනවා
introduce අඳුන්වා දෙනවා
introduce අඳුන්වා දෙනවා
join සම්බන්ධ කරනවා
keep තබාගන්නවා
kick පයින් ගසනවා
kill නසනවා, මරනවා
land ගොඩ බසිනවා
lead මෙභෙයවනවා
leave අත්හැර යනවා
let ඉඩ දෙනවා
lift ඔසවනවා
limit සීමා කරනවා
lock අගුල් දමනවා
look ආකාරය
lose දිනාගන්නට බැරි වෙනවා
manage හසුරුවනවා
marry කසාද බඳිනවා
match ගැළපීම
mean අදහස් කරනවා
measure මනිනවා
mention සඳහන් කරනවා
miss නොලැබී යනවා
miss වැරදීම
name නම් කරනවා
operate ක්‍රියා කරනවා
order අණ කරනවා
own අයිති වනවා
pass on අතින් අතට දෙනවා
plan සැලැස්මක් පිළියෙල කරනවා
please සතුට ගෙනදෙනවා, පැහැදෙනවා
poison විෂ පොවනවා
prepare සූදානම් කරනවා
press ඔබනවා
prevent වළක්වනවා
print මුද්‍රණය කරනවා
process ක්‍රියාවලිය
profit ලාභ ලබනවා
protest විරුද්ධත්වය ප්‍රකාශ කරනවා
prove ඔප්පු කරනවා
publish ප්‍රකාශයට පත් කිරීම
raise නංවනවා
rate තරාතිරම
reach ළඟා වෙනවා
receive ලබනවා
record තැටිගතකරනවා
reduce අඩුකරනවා
reflect පරාවර්තනය වෙනවා
refuse ප්‍රතික්ෂේප කරනවා
remove ඉවත් කරනවා
replace කෙනෙකු වෙනුවට පත් කරනවා
reply පිළිතුරු දෙනවා
report වාර්තාකරනවා
represent පෙනී සිටිනවා
request අයදිනවා
respect ගරු කරනවා
rest හාන්සි වෙනවා
risk අවදානමට පත් වෙනවා
rule පාලනය කරනවා
save ආරක්ෂා කරනවා
save බේරෙනවා, යමකින් වළක්වනවා
see දකිනවා
see දකිනවා
send යවනවා
serve සේවය කරනවා
sew මහනවා
share හවුලේ බුත්ති විඳිනවා
shout මොරගසනවා
show පෙන්වනවා
smell ගඳ සුවඳ දැනෙනවා
smell ගඳ ගහනවා
smell ආඝ‍්‍රාණය කරනවා
smoke දුම් බොනවා
spend කාලය ගත කරනවා
stand නැඟිට සිටිනවා
stay පවතිනවා
steal සොරකම් කරනවා
stop නවතිනවා
study හැදෑරීම, ඉගෙන ගන්නවා
suffer පෙළෙනවා
suggest යෝජනා කරනවා
supply සපයනවා
support පිහිටාධාර කරනවා
surprise පුදුමයට පත් කරනවා
taste රස බලනවා
teach උගන්වනවා
test අත්හදා බැලීම
thank ස්තුති කරනවා
think සිතනවා
throw වීසි කරනවා
title මාතෘකාව
trade වෙළඳාම් කරනවා
train පුහුණු කරනවා
travel ගමන් කරනවා
treat ගිවිසුමකට ඇතුළත් වෙනවා, ලෙඩට පිළියම් කරනවා
trick උපක්‍රමය
try උත්සාහ දරනවා
turn හරවනවා
visit දැකීම පිණිස යනවා
walk ඇවිදිනවා
warm උණුසුම් කරනවා
wash සෝදනවා
wear අඳිනවා
weigh බර බලනවා
win ජයගන්නවා
wish ප්‍රාර්ථනා කරනවා

Learn topic "verb" with flashcards  |  Test topic "verb" in vocabulary trainer  |  Learn Sinhala

Privacy policy   Disclaimer   Terms of use  
Copyright © 2003-2024 Dicts.info.