account ගිණුම
advantage ලාභය, වාසිය
advertisement ප්‍රචාරක දැන්වීම
advice උපදේශය, අවවාදය
agreement ගිවිසුම, එකඟත්වය
business ව්‍යාපාරය
capital ප්‍රාග්ධනය
change සිල්ලර, පොඩිකාසි
cheque කුවිතාන්සිය
committee කාරකසභාව, කමිටුව
competition තරඟය
contract ගිවිසුම
copy අනුපිටපත
council මන්ත්‍රණසභාව, මණ්ඩලය
department දෙපාර්තමේන්තුව
difficulty දුෂ්කරතාව
environment පරිසරය
experience අත්දැකීම, පළපුරුද්ද
form ආකෘතිපත්‍රය
group කණ්ඩායම, සමූහය
income ආදායම
industry කර්මාන්තය
insurance රක්ෂණය
| | interest පොළිය
law නීතිය
management කළමනාකාර මණ්ඩලය, පාලක මණ්ඩලය
market කඩමණ්ඩිය, වෙළඳපොළ
material ද්‍රව්‍යය
meeting හමුවීම, මුණගැසීම
office කාර්යාලය
price ගාස්තුව
product නිෂ්පාදනය
profit ලාභය, ප්‍රයෝජනය
property දේපළ
sale අලෙවිය, විකිණීම
section කණ්ඩය, කොටස
shop සාප්පුව, වෙළඳසැල
show ඔප්පු කරනවා, විදහා පානවා
skill දක්ෂතාවය, කෞශල්‍යය
staff කාර්ය මණ්ඩලය
support රුකුල, ආධාර කරනවා
table මේසය, ලේඛනය
team කණ්ඩායම
value වටිනාකම
worker කම්කරුවා
|