airport ගුවන්තොටුපළ
bank බැංකුව
bridge පාලම
building ගොඩනැගිල්ල
capital අගනුවර
castle මාළිගාව
church දේවස්ථානය
cinema සිනිමා ශාලාව
city නගරය
flat මහල් නිවාසය
hospital ආරෝග්‍යශාලාව, රෝහල
hotel භෝජනාගාරය, හෝටලය
library පුස්තකාලය
park උද්‍යානය
prison බන්ධනාගාරය
restaurant ආපන ශාලාව, භෝජනාගාරය
| | road පාර, මාවත
school පාසැල, විද්‍යාලය
street වීදිය
structure ආකෘතිය, සැලැස්ම
supermarket සුපිරි වෙළඳසැල
town නුවර, නගරය
university විශ්වවිද්‍යාලය, සරසවිය
village ගම
|