afternoon අපරභාගය
autumn ශරත් ඍතුව
beginning ආරම්භය
century ශතවර්ෂය, සියවස
date දිනය
December දෙසැම්බර් මාසය
end අවසානය
evening සන්ධ්‍යාව
February පෙබරවාරි මාසය
July ජූලි මාසය
June ජූනි මාසය
midnight මධ්‍යම රාත්‍රිය
minute මිනිත්තුව
moment මොහොත
Monday සඳුදා
month මාසය
| | morning උදෑසන
night රාත්‍රිය, රැය
November නොවැම්බර් මාසය
period කාල පරිච්ඡේදය, වකවානුව
present වර්තමාන කාලය
summer ගිම්හානය
Sunday ඉරිදා, ඉරුදින
today අද
tomorrow භෙට
Tuesday අඟහරුවාදා
week සතිය
weekend සති අන්තය
while මොහොත
year වර්ෂය
|